සත්මහල් ප්‍රාසාදය

2025 ජනවාරි මස 16 පෙ.ව. 04:13 - {{hitsCtrl.values.hits}}  

මෙය පොලොන්නරැ දළදා මළුවෙහි ඊසාන දිග අන්තයෙහි ඉදිකර ඇත. ප්‍රසාදය ඉදිකර ඇත්තේ ගඩොලිනි. චතුරස්‍රාකාර හැඩයෙන් යුතු ස්තූපයක් බව සෙනරත් පරණවිතාන මහතාගේ මතයයි. මෙම ගොඩනැගිල්ල කුමක් උදෙසා නිර්මාණය කරන ලද්දක් දැයි නිශ්චිතව හඳුනාගෙන නැතත් වියතුන්ගේ මතය වන්නේ මෙය චෛත්‍ය ආකෘතියක් විය හැකි බවයි. මහල් සතකින් යුතු නිසා මෙය සත් මහල් ප්‍රාසාදය ලෙස නම් කර ඇත. පොළොව මට්ටමේ සිට අඩි 30ක් පමණ උසකින් ගොඩනැගිල්ල පිහිටා තිබේ. දැනට ශේෂව ඇති ගොඩනැගිල්ලේ උස අඩි 52ක් පමණ වෙයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...